1. තණ්හංකර බුදු රජාණන් වහන්සේ
2. මේධංකර බුදු රජාණන් වහන්සේ
3. සරණංකර බුදු රජාණන් වහන්සේ
4. දීපංකර බුදු රජාණන් වහන්සේ
5. කොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ
6. මංගල බුදු රජාණන් වහන්සේ
7. සුමන බුදු රජාණන් වහන්සේ
8. රේවත බුදු රජාණන් වහන්සේ
9. සෝභිත බුදු රජාණන් වහන්සේ
10. අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ
11. පදුම බුදු රජාණන් වහන්සේ
12. නාරද බුදු රජාණන් වහන්සේ
13. පදුමුත්තර බුදු රජාණන් වහන්සේ
14. සුමේධ බුදු රජාණන් වහන්සේ
15. සුජාත බුදු රජාණන් වහන්සේ
16. පියදස්සි බුදු රජාණන් වහන්සේ
17. අත්ථදස්සි බුදු රජාණන් වහන්සේ
18. ධම්මදස්සි බුදු රජාණන් වහන්සේ
19. සිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ
20. තිස්ස බුදු රජාණන් වහන්සේ
21. ඵුස්ස බුදු රජාණන් වහන්සේ
22. විපස්සී බුදු රජාණන් වහන්සේ
23. සිඛී බුදු රජාණන් වහන්සේ
24. වෙස්සභූ බුදු රජාණන් වහන්සේ
25. කකුසඳ බුදු රජාණන් වහන්සේ
26. කෝණාගම බුදු රජාණන් වහන්සේ
27. කාශ්යමප බුදු රජාණන් වහන්සේ
28. ගෞතම බුදු රජාණන් වහන්සේ
Monday, 25 May 2009
Subscribe to:
Post Comments (Atom)
අටවිසි පිරිතෙ විදිහට එක් එක් බුදුවරුන්ගේ විශේෂත්වයන් දක්වල තියෙනවා නේද ? ඒ විස්තර ටික සිංහලෙන් කියන්න පුළුවන්ද ?
ReplyDeleteසාදු සාදු සාදු! අගය කරනව මෙවැනි ලිපි. ගොඩක් බුද්ඩාගමෙ මිනිස්සු දන්නෑ මේ වගේ දෙවල්
ReplyDelete