Friday, 8 May 2009
චෛත්‍ය රාජයානන්වහන්සේගේ ධාතු නිදානෝත්සවය
දොම්පෙ ගනේගොඩ ශ්‍රී පුන්‍යවර්ධනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ සර්‍වඥ්ඥ ධාතූන්වහන්සේලා වඩා හිඳුවීම රාජ්‍ය වර්ෂ 2009.05.07 දින පූර්‍ව භාග 8 පසුවී විනාඩි 56 ක් ගෙවී ගිය කල්හි යෙදුනු සුභ මොහොතින්, සතර දිග් භාගයෙන් පැමිණියාවූ සැදැහැති පිංවතුන්ගේ සාධුනාද මධ්‍යයේ සිදුකරන ලද බව මෙයින් සඳහන්කර තබම්හ.
Subscribe to:
Post Comments (Atom)
හාමුදුරුවනෙ, රාජ්‍ය වර්ෂ ද ක්‍රිස්තු වර්ෂ ද ? ලංකාවෙ රාජ්‍යය ආරම්භ වෙලා නං දැං අවුරුදු 2500කටත් වැඩි කියනව නෙ ? ඒක 2009 වුනේ කොහොමද ? 2009 කියන්නෙ ක්‍රිස්තු වර්ෂ නේද ?
ReplyDelete'රාජ්‍ය වර්ෂ' යන්නෙන් අදහස් කළේ රජයේ ව්‍යවහාරික වර්ෂ යන්නයි.
ReplyDeleteලංකා රාජ්‍ය ආරම්භය නිවැරදිව සොයගෙන නොමැති නිසා එය වසර හැඳින්වීමට යොදාගත නොහැකියි.
හොඳමයි.
ReplyDelete