සරණංකරො ලෝකහිතෝ - දීපංකරෝ ජුතින්ධරෝ
කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ක්ඛෝ - මංගලො පුරිසාසභෝ
සුමනො සුමනො ධීරෝ - රෙවතෝ අරති වද්ධනෝ
සොභිතෝ ගුණසම්පන්නෝ - අනෝමදස්සි ජනුත්තමෝ
පදුමො ලෝකපජ්ජොතෝ - නාරදො වරසාරථි
පදුමුත්තරො සත්තසාරෝ - සුමේධො අග්ගපුග්ගලෝ
සුජාතෝ සබ්බලෝකග්ගෝ - පියදස්සී නාරාසභෝ
අත්ථදස්සී කාරුණිකෝ - ධම්මදස්සී තමෝනුදෝ
සිද්ධත්ථා අසමෝ ලෝකේ - තිස්සො වරදසංවරෝ
ඵුස්සො වරද සම්බුද්ධෝ - විපස්සී ච අනූපමෝ
සිඛී සබ්බහිතෝ සත්ථා - වෙස්සභූ සුඛ දායකෝ
කකුසන්ධො සත්ථවාහෝ - කොණාගමනො රණංජහෝ
කස්සපො සිරි සම්පන්නෝ - ගෝතමෝ සක්‍යපුංගවෝ
තෙසං සච්චේන සීලේන - ඛන්ති මෙත්තා බලේන ච
තෙපි මං අනුරක්ඛන්තු - ආරෝග්‍යේන සුඛෙන චාති
අට්ඨවීසතිමෙ බුද්ධා - පූරෙත්වා දස පාරමී
ජෙත්වා මාරාරි සංගමං - බුද්ධත්තං සමුපගමුං
ඒතේන සච්චවජ්ජේන - හොතු මෙ ජය මංගලං
- මහා වීරෝ = මහත්වූ වීර්‍ය ඇත්තා වූ
 - මහායසෝ = මහත්වූ කිර්තිය ඇත්තා වූ
 - ලෝකහිතෝ = ලොවට හිත අත්තා වූ
 - ජුතින්ධරෝ = බබලන්නාවූ
 - ජනපාමොක්ක්ඛෝ = ජනයාට නායක වූ
 - පුරිසාසභෝ = මහත් වූ පෞරෂය ඇත්තා වූ
 - සුමනෝ ධීරෝ = මනාවූ සිහිය ඇත්තාවූ ධෛර්‍යයෙන් යුතු
 - අරති වද්ධනෝ = නො ඇලීම වර්ධනය කරන්නාවූ
 - ගුණසම්පන්නො = ගුණවත් වූ
 - ජනුත්තමෝ = ජනයින්ට උතුම් වූ
 - ලෝකපජ්ජොතෝ = ලෝකය ආලොකමත් කළාවූ
 - වරසාරථි = උතුම් මග පෙන්වන්නා වූ
 - සත්තසාරො = සත්තවයා හරයෙහි ඇලවූ
 - අග්ගපුග්ගලෝ = ශ්‍රේෂ්ඨ පුද්ඝලයා වූ
 - සබ්බලෝකග්ගෝ = සියළු ලොවට අග්‍ර වූ
 - නාරාසභෝ = අති උත්තම මිනිසා වූ
 - කාරුණිකෝ= කාරුණික වූ
 - තමෝනුදෝ = අඳුර දුරුකළා වූ
 - අසමෝ ලෝකේ = ලෝකයේ අසම වූ
 - වරදසංවරෝ = නිවන දීමෙන් සංවර කළා වූ
 - වරද සම්බුද්ධෝ = මනාකොට අවබෝධ කරවූ තැනැත්තා වූ
 - අනූපමෝ = උපමා නැති වූ
 - සබ්බහිතෝ සත්ථා = සියළු සත්වයින්ගේ හිත පිණිස වූ
 -  සුඛ දායකෝ = සැපය දෙන්නා වූ
 - සත්ථවාහෝ = උතුම් ශ්‍රාස්තෘවරයානෝ වූ
 - රණංජහෝ = කෙලෙස් දුරු කළා වූ
 - සිරි සම්පන්නෝ = ශ්‍රීයෙන් යුක්ත වූ
 - සක්‍යපුංගවෝ = ශාක්‍ය කුලයේ උපන්නා වූ
 
ගොඩක් වැදගත් ලිපියක් එ පිළිබදව ඔබ වහන්සේට පින්
ReplyDelete