Wednesday 22 April 2009

දහම් දැනුම

මෙම බ්ලොග් මාධ්‍ය හරහා, මේවා පරිශීලනය කරනු ලබන පිංවතුනට අවශ්‍යවන විටකදී හා අපහට කාල වේලා ඇති පරිදි දැනුම හා උපදෙස් ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු කරගෙන සිටි.
ඊට ප්‍රථම පන්සලේ ඉතිහාසය සඳහන් කිරීමට අදහස් කළේ වසර අවුරුදු 80 ට ආසන්න කාලයක් පුරා ප්‍රදේශයේ දායක දායිකාවනට මෙන්ම අනෙකුත් බෞද්ධ පිංවතුන් වෙත ධර්මාවබෝධය ලබාදීමට හා යහමත් ජීවිතයකට මග පෙන්වීමට අවස්ථාව උදාවන පරිදි මේ පුණ්‍ය භූමිය ඇති කිරීමටත්, පවත්වාගෙන යාමටත් ඇප කැප වී කටයුතු කළ සියළු දෙනා වෙත පුණ්‍යානුමෝදනා කිරීම අපගේ යුතුකමක් සේ අදහස් කළ බැවිනි.
මේ සම්බන්ධව ඔබ දක්වන අදහස් අපගේ ගමන් මග තෝරා ගැනීම සඳහා පහසුවක් වනු ඇත.
තෙරුවන් සරණයි.

2 comments:

  1. බ්ලොග් අඩ්වියක් හරහා හෝ ධර්මය ප්‍රචාරය කිරීම ඉතා හොඳ යැයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
  2. එහෙමයි හාමුදුරුවනේ ඉතාම වැදගත් වැඩක් දහම් දැනු ම ලබාදිම මමත් ලාංකිය භික්ෂුවගේ අප නොදකින පැත්ත පිලිබදව ලියන්න හිතාගන ඉන්නවා

    ReplyDelete